වලංගු විකල්ප වන්නේ:
 -h     -v       (කෙටි අනුවාද)
--help --version (දිගු අනුවාද)

-h, --help:    1. ඉඟි කවුළුවට ප්‍රවේශ වන ආකාරය 2. ආග්යුමෙන්ට් ලැයිස්තුව
-v, --version: අනුවාද තොරතුරු පෙන්වීම

කෙටි අනුවාද -hv හෝ -vh ලෙස එකතු කළ හැකිය.
කෙටි හා දිගු අනුවාද, උදාහරණයක් ලෙස -h --version හෝ -v --help
ලෙස මිශ්‍ර කළ හැකිය.

'~/.config/openbox/menu.xml' වැනි ගොනු පථයක් ආග්යුමෙන්ට් ලෙස යැවිය හැකිය.

එකවර භාවිතා කළ හැක්කේ ආග්යුමෙන්ට් දෙකක් පමණි. ගොනු පථයක් ආග්යුමෙන්ට්
ලෙස භාවිතා කරන විට, අමතර ආග්යුමෙන්ට් පිළිගනු නොලැබේ.
