Kickshaw භාවිතා කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා,
යෙදුම තුළ ඉඟි කවුළුවක් විවෘත කළ හැකිය. එය ආකාර දෙකකින්
ප්‍රවේශ විය හැකිය:

  - යෙදුම මෙනුවේ "උදවු" අංශයෙන් "ඉඟි" තෝරා ගැනීමෙන්.
  - F1 යතුරුපුවරු කෙටිමං භාවිතා කිරීමෙන්.

Kickshaw විසින් පිළිගනු ලබන ආග්යුමෙන්ට්:
